📢 විශේෂ නිවේදන: ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමේදී පුහුණු විෂය මාරුවන්නේ නම් අලුතින් පත්වන නිලධාරියා https://chat.whatsapp.com/CICQALFAaFMArQORem3YuX යන whatsapp group එකට එකතු කිරීමට කාරුණික වන්න
Untitled Document
අනු අංකය ආරම්භ වන දිනය අයදුම්පත් ඉදිරිපත් කල හැකි අවසන් දිනය පුහුණු වැඩ සටහන ඉලක්කගත කණ්ඩායම සහභාගී වන්නන් සංඛ්‍යාව පැවැත්වෙන දින ගණන පැවැත්වෙන ස්ථානය සම්පත් දායකයින් අන්තර්ගතය වැඩ සටහන් සම්බන්ධීකාරක
1 2026-10-08 2026-10-06 ඵලදායී කළමනාකරණය හා කාර්යසාධනය සඳහා මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සවිබල ගැන්වීම(Empowering Human Resource Development Officers for Effective Management and Performance) සියලුම මානව සම්පත් නිලධාරි හා පුහුණු විෂය භාර නිලධාරින් 100 02 වයඹ පුහුණු ආයතනය - වාරියපොල Individual and Team Management Skills 1. Role, responsibilities, and attitudes of a successful HRD officer; qualities of a successful officer; an HRD officer focused on results rather than just tasks. 2. Self-management and positive attitudes – time management, identifying priorities, stress management, accepting responsibility, and maintaining a positive attitude. 3. Teamwork and team management – ​​characteristics of a good team, team roles, trust, cooperation, sharing responsibilities, and addressing team issues. 4. Effective communication and speaking skills – speaking clearly, listening, questioning, body language, formal communication, and presentation skills. 5. Leadership and empowerment – ​​leadership vs. management, qualities of a good leader, leading by example, empowering others, and delegating responsibilities. 6. Employee motivation and relationship management – ​​understanding employee needs, appreciation, feedback, building trust, and fostering a positive work environment. 7. Conflict Management – ​​Causes of conflict, identifying conflict, resolution through negotiation, anger management, and fair solutions for both parties. Goal, Program, and Outcome Management 8. Goal Identification and Achievement – ​​Determining appropriate goals, SMART goals, setting priorities, task delegation, and monitoring progress. 9. Performance Management – ​​Work planning, focusing on outcomes, performance indicators, responsibility and accountability, and evaluating results. 10. Program Management – ​​Program planning, objectives, tasks, scheduling, resources, assigning responsibilities, risk identification, and program implementation and evaluation. 11. Time and Work Priority Management – ​​Identifying important/urgent tasks, daily work planning, and time-wasting activities. 12. Problem Solving and Decision Making – Accurately identifying the problem, investigating causes, identifying alternatives, making correct decisions, and making decisions responsibly. 13. Managing Change and New Ideas – Coping with change, embracing new ideas, innovation, moving away from the "we’ve always done it this way" mindset, and introducing new methods in the public service. 14. Productivity and Continuous Improvement – ​​Simplifying work, saving time/resources, eliminating unnecessary processes, and identifying best practices. 15. Action Plan for My Institution – Applying lessons learned to the job; selecting a key problem; solution; goal; activities; timeframe; responsibility; and performance indicators. ඩබ්ලිව්.ඩි.ඩීල් ලසන්ත වලිමුණි
2 2026-10-13 2026-10-09 Personal File Management විෂයභාර හා අදාළ නිලධාරීන් 50 2 වයඹ පුහුණු ආයතනය - වාරියපොල ආර්.පී.ජී.පොඩිනේරිස්  "පුද්ගලික ගොනු" යනු කුමක්දැයි නිර්වචනය කිරිම  පුද්ගලික ගොනුවක ඇතුළත් කළ යුතු විස්තර සහ ලේඛන.  කාලෝචිත ලෙස පුද්ගලික ලිපිගොනුවක පවත්වාගෙන යා යුතු ලේඛන.  විධිමත් විශ්රාිම ගැන්වීමේදී අනිවාර්ය ලේඛන.  පුද්ගලික ගොනුවක් ආරක්ෂා කිරීමට සහ රහස්යු භාවය තබා ගැනීමට අනුගමනය කළ යුතු උපාය මාර්ග.  පුද්ගලික ලිපිගොනු වල උපදෙස් සහ අභ්යපන්තර සංසරණය.  විශේෂ විධිවිධාන (සේවා වාර්තා නැති වුවහොත්, පෙර සේවය ඒකාබද්ධ කිරීම යනාදිය)  වෙනත් විෂය කරුණු.
3 2026-10-13 2026-09-22 Event Management Relevant officer 50 01 වයඹ පුහුණු ආයතනය - වාරියපොල Program Participants willbe able to ඒ.එම්.සී.එන්.අධිකාරි මිය