| අනු අංකය |
ආරම්භ වන දිනය |
අයදුම්පත් ඉදිරිපත් කල හැකි අවසන් දිනය |
පුහුණු වැඩ සටහන |
ඉලක්කගත කණ්ඩායම |
සහභාගී වන්නන් සංඛ්‍යාව |
පැවැත්වෙන දින ගණන |
පැවැත්වෙන ස්ථානය |
සම්පත් දායකයින් |
අන්තර්ගතය |
වැඩ සටහන් සම්බන්ධීකාරක |
| 1 |
2026-09-18 |
2026-09-17 |
Artificial Intelligence for Advances Power Point |
Relevant officers |
20 |
1 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
ඩබ්ලිව්.එම්.ටී.රවීන්ද්‍ර වන්නිනායක |
Day 1 – Foundations & Content Creation
Day 2 – Advanced Applications & Delivery |
|
| 2 |
2026-09-22 |
2026-09-18 |
සවයං විනය සහ ගැටුම් කළමනාකරණය (Self-Discipline Conflict Management for Clean Sri Lanka) |
වයඹ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින් |
50 |
01 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
E M Udeni Pushpashantha |
Vision and objectives of Clean Sri Lanka
Role of citizens in maintaining cleanliness and discipline
Personal responsibility and ethical conduct
Understanding self-discipline
Emotional control and self-management
Developing disciplined habits in daily life
Meaning and types of conflict
Causes of conflicts in society and workplaces
Effective communication and active listening
Problem-solving and negotiation skills
Peaceful conflict resolution techniques
Managing conflicts in communities and workplaces
Promoting discipline and cleanliness through behavior
Personal action plan for supporting Clean Sri Lanka |
ඩබ්ලිව්.ඩි.ඩීල් ලසන්ත වලිමුණි |
| 3 |
2026-09-22 |
2026-09-21 |
Mental & Physical Wellbeing |
ALL OFFICERS |
60 |
02 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
Horadugoda Gamage Anthony Michael Ranuka Gamage |
1.Introduction to Wellbeing
- What is wellbeing?
- Components of holistic health (physical, mental, social, spiritual)
- Link between health and productivity.
2.Fitness and Exercise Routines
- Desk-based stretches
- 5-minute office workouts
- Walking vs sedentary lifestyle
3.Healthy Lifestyle Habits
- Sleep hygiene
- Reducing alcohol and tobacco use
- Time management for physical care
4.Assessment and Reflection
- Self-evaluation of physical health
- Action plan for improvement
5.Understanding Mental Health
6.Stress Management
7.Mental Resilience and Emotional Intelligence
8.Work-Life Balance
9.Creating a Personal Wellness Action Plan |
ඒ.ඩබ්.ඒ.සී. එරන්දි අබේසේකර |
| 4 |
2026-09-23 |
2026-09-18 |
Information Act (තොරතුරු පනත) |
Relavant Officers |
50 |
1 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
මහින්ද ඒකනායක |
Background and objectives of the RTI Act No. 12 of 2016
Importance of transparency and good governance
Scope and applicability of the Act
Key definitions under the Act
Right to access information
Categories of public authorities
Duties of Information Officers and Designated Officers
Proactive disclosure of information
Time limits for providing information
Information exempted from disclosure
Public interest override
Grounds for refusal
Appeals process (Internal appeal & RTI Commission)
Offences and penalties under the Act
Receiving and registering RTI applications
Processing requests step by step
Record management and documentation |
ඩබ්ලිව්.ඩි.ඩීල් ලසන්ත වලිමුණි |
| 5 |
2026-09-23 |
2026-09-20 |
MS Project |
Relevant Officers |
15 |
02 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
ධනුෂ්ක වික්‍රමසිංහ මහතා |
Introduction to Project Management
MS Project Interface & Basic Features
Creating task hierarchies and work breakdown structure (WBS)
Assigning resources to tasks
Setting calendars and deadlines
Practical exercises: sample project scheduling
Updating task status and % completion
Tracking project progress
Managing delays and change
Understanding critical path method (CPM)
Identifying task dependencies and slack
Resource leveling and workload balancing
Risk identification and mitigation
Generating project status reports
Visualizing project timelines and Gantt charts
Exporting reports for management review
Using built-in dashboards for monitoring |
|
| 6 |
2026-09-23 |
2026-09-22 |
Event Management |
Relevant officer |
50 |
01 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
|
Program Participants willbe able to |
ඒ.එම්.සී.එන්.අධිකාරි මිය |
| 7 |
2026-09-24 |
2026-09-21 |
Stress Management and Relaxation |
වයඹ පළාත් රාජ්‍ය නිලධාරින් |
50 |
01 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
වෛද්‍ය නිශාන් ගුණරත්න |
*මානසික ආතතිය යනු කුමක්ද? (Understanding Stress)
ආතතිය යනු කුමක්ද සහ එය අපගේ සිරුරට සහ මනසට බලපාන ආකාරය.
යහපත් ආතතිය සහ අයහපත් ආතතිය අතර වෙනස.
ආතතිය නිසා ඇතිවන ශාරීරික හා මානසික රෝග ලක්ෂණ හඳුනා ගැනීම.
* ආතතියට මුල් වන හේතු සහ ස්වයං-විමසුම (Root Causes & Self-Assessment)
රැකියාව, පවුල් ජීවිතය සහ සමාජීය සාධක නිසා ඇතිවන පීඩනයන්.
*පුද්ගලයාගෙන් පුද්ගලයාට ආතතියට මුහුණ දීමේ හැකියාව වෙනස් වන ආකාරය.
*ඔබේ ආතති මට්ටම (Stress Level) මැන බැලීම සඳහා වන කුඩා ස්වයං ඇගයීම් ක්‍රියාකාරකමක්.
- ආතතිය කළමනාකරණය සඳහා ප්‍රායෝගික ක්‍රම (Practical Stress Management Techniques)
*කාල කළමනාකරණය (Time Management): වැඩ කටයුතු ප්‍රමුඛතා අනුව පෙළගස්වා ගැනීම (Eisenhower Matrix වැනි ක්‍රම).
*සිතුවිලි කළමනාකරණය (Mindset Shift): සෘණාත්මක සිතුවිලි ධනාත්මක චින්තනයක් බවට පත් කරගැනීම.
*සන්නිවේදන කුශලතා: "නැත" (No) කිව යුතු තැන්වලදී එය විනීතව ප්‍රකාශ කිරීමේ හැකියාව ගොඩනගා ගැනීම.
*මනස එකඟ කරගැනීමේ සරල භාවනා ක්‍රම (Mindfulness & Meditation).
*මාංශ පේශී ලිහිල් කිරීමේ අභ්‍යාස (Progressive Muscle Relaxation).
සංගීතය, ස්වභාවධර්මය සහ විනෝදාංශ හරහා ආතතිය දුරු කරගැනීම.
-සතුටින් සහ නිරෝගීව වැඩ කිරීමට ක්‍රමවේදයක් සකසා ගැනීම (Action Plan)
දෛනික ජීවිතයට එකතු කරගත හැකි සරල සෞඛ්‍ය පුරුදු (නිසි නින්ද, ආහාර රටාව සහ ව්‍යායාම).
*පුද්ගලික ආතති කළමනාකරණ සැලැස්මක් (Personal Stress Relief Action Plan) සකස් කරගැනීම. |
|
| 8 |
2026-09-25 |
2026-09-24 |
Short Solution for Computer Hard Ware |
පළාත් සහා රාජ්‍ය නිළධාරීන් |
20 |
1 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
ඩබ්ලිව්.එම්.ටී.රවීන්ද්‍ර වන්නිනායක |
කොම්පියුටර් භාවිතයේදී එදිනෙදා සිදුවන අලුත් වැඩියා සිදු කර ගැනීම සදහා |
එම්.ඒ.වික්‍රමනායක |
| 9 |
2026-09-29 |
2026-09-24 |
Detecting Errors of ICT and Trouble Shoot |
Relavent Officers of IT Unit |
15 |
02 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
ඩබ්ලිව්.එම්.ටී.රවීන්ද්‍ර වන්නිනායක |
Types of ICT errors: hardware, software, network, user errors
Common symptoms and error messages
Importance of systematic troubleshooting
Power, startup, and booting issues
Peripheral device errors (keyboard, mouse, printer, scanner)
Storage and memory-related issues
Quick checks and simple fixes
Operating system errors
Application crashes and performance issues
File corruption and data access errors
Basic system maintenance (updates, disk cleanup)
Common network connectivity issues
Wi-Fi and LAN troubleshooting basics
Internet access and email-related errors
Simple network diagnostic tools and Malware and virus-related issues
Malware and virus-related issues
Password and access problems
Data loss and backup errors
Safe ICT practices in government offices |
|
| 10 |
2026-09-29 |
2026-09-28 |
Green Practice for a Productivity and Sustainable Future (හරිත ඵලදායිතාවය) |
All Officers |
50 |
01 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
සේනානි දර්ශිකා කුමාරි |
Meaning and importance of green practices
Concept of sustainable development
Environmental, social, and economic sustainability
Sustainable lifestyles
Efficient use of water and energy
Eco-friendly habits for individuals and families
Reduce, Reuse, Recycle (3R concept)
Waste segregation and responsible disposal
Minimizing resource wastage
Creating a green workplace culture
Energy-efficient office practices
Sustainable work processes and behaviors
Linking productivity with sustainability
Individual and organizational responsibility
Developing a simple personal or organizational action plan |
එම්.ඒ.වික්‍රමනායක |
| 11 |
2026-09-29 |
2026-09-28 |
Disaster Management (ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩමුළුව) |
Staff officers Relevant officers |
60 |
2 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
එන්.ආර්.ඒ.විරාජ් දිසානායක |
ආපදා පුරෝකථනය
ආපදා පෙරසුදානම
සහන සේවා කළමණාකරණය
ගොඩනැගිලි කලමණාකරණය |
ඩබ්.එම්.ටී.නාවාන මයා |
| 12 |
2026-09-30 |
2026-09-25 |
sustainable Living for Office & personal Life -කාර් යාල හා පෞද්ගලිත ජීවිතයේ සාර් ථකත්වය උදෙසා තිරසර ජීවන රටාව |
All officers |
50 |
01 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
එස්. එම් පෙත්තාවඩු මිය |
Meaning and principles of sustainable living
Environmental challenges and individual responsibility
Benefits of sustainable practices for health and economy
Role of government employees in promoting sustainability
Energy conservation in offices
Paper reduction and digital practices
Waste management and recycling
Green procurement and office habits
Creating an eco-friendly workplace culture
Sustainable food habits and consumption
Water and energy saving at home
Transportation and lifestyle choices
Reducing plastic and household waste
Simple eco-friendly daily habits
Identifying personal and office sustainability goals
Developing simple action plans
Sharing commitments and best practices |
|
| 13 |
2026-10-01 |
2026-09-29 |
Artificial Intelligent for MS EXCEl, |
All officers |
20 |
03 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
කාංචනා මොරගොල්ල, කාංචනා මොරගොල්ල, එම්.ඒ.වික්‍රමනායක |
1.Introduction to AI in Excel
2.Data Management & AI-Assisted Analysis
3.Basic Formulas and Functions
4.Advanced Functions
5.Data Analysis Tools
6.Conditional Formatting & Visualization
7.Automating Tasks in Excel
8.Dashboard Creation & Reporting
9.Advanced Case Studies & Applications |
|
| 14 |
2026-10-13 |
2026-10-09 |
Personal File Management |
විෂයභාර හා අදාළ නිලධාරීන් |
50 |
2 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
ආර්.පී.ජී.පොඩිනේරිස් |
"පුද්ගලික ගොනු" යනු කුමක්දැයි නිර්වචනය කිරිම
පුද්ගලික ගොනුවක ඇතුළත් කළ යුතු විස්තර සහ ලේඛන.
කාලෝචිත ලෙස පුද්ගලික ලිපිගොනුවක පවත්වාගෙන යා යුතු ලේඛන.
විධිමත් විශ්රාිම ගැන්වීමේදී අනිවාර්ය ලේඛන.
පුද්ගලික ගොනුවක් ආරක්ෂා කිරීමට සහ රහස්යු භාවය තබා ගැනීමට අනුගමනය කළ යුතු උපාය මාර්ග.
පුද්ගලික ලිපිගොනු වල උපදෙස් සහ අභ්යපන්තර සංසරණය.
විශේෂ විධිවිධාන (සේවා වාර්තා නැති වුවහොත්, පෙර සේවය ඒකාබද්ධ කිරීම යනාදිය)
වෙනත් විෂය කරුණු. |
|