Untitled Document
National creast කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය
වයඹ පළාත් සභාව
Wayamba Provincial Flag
Untitled Document
Untitled Document
Untitled Document
අනු අංකය පැවැත්වෙන දින පැවැත්වෙන කාලය පුහුණු වැඩ සටහන ඉලක්කගත කණ්ඩායම සහභාගී වන්නන් සංඛ්‍යාව පැවැත්වෙන දින ගණන පැවැත්වෙන ස්ථානය සම්පත් දායකයින් අන්තර්ගතය වෙනත් කරුණු විශේෂ කරුණු
1 2026-09-18 පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා Artificial Intelligence for Advances Power Point Relevant officers 20 1 වයඹ පුහුණු ආයතනය - වාරියපොල ඩබ්ලිව්.එම්.ටී.රවීන්ද්‍ර වන්නිනායක Day 1 – Foundations & Content Creation Day 2 – Advanced Applications & Delivery උනන්දුවක් දක්වන නිලධාරින් අයදුම් කරන්න මෙම පුහුණු වැඩමුළුව සදහා අයදුම් කරන නිළධාරීන් අනිවර්යෙන් පැමිණිය යුතු අතර නොපැමිනෙන නිළධාරීන් ආයතන ප්‍රධානිනි මඟින් හේතු දැක්විය යුතුයි
2 2026-09-22 පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා සවයං විනය සහ ගැටුම් කළමනාකරණය (Self-Discipline Conflict Management for Clean Sri Lanka) වයඹ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින් 50 01 වයඹ පුහුණු ආයතනය - වාරියපොල E M Udeni Pushpashantha  Vision and objectives of Clean Sri Lanka  Role of citizens in maintaining cleanliness and discipline  Personal responsibility and ethical conduct  Understanding self-discipline  Emotional control and self-management  Developing disciplined habits in daily life  Meaning and types of conflict  Causes of conflicts in society and workplaces  Effective communication and active listening  Problem-solving and negotiation skills  Peaceful conflict resolution techniques  Managing conflicts in communities and workplaces  Promoting discipline and cleanliness through behavior  Personal action plan for supporting Clean Sri Lanka
3 2026-09-22
2025-09-23
9.00 AM සිට 4.00 PM දක්වා Mental & Physical Wellbeing ALL OFFICERS 60 02 වයඹ පුහුණු ආයතනය - වාරියපොල Horadugoda Gamage Anthony Michael Ranuka Gamage 1.Introduction to Wellbeing - What is wellbeing? - Components of holistic health (physical, mental, social, spiritual) - Link between health and productivity. 2.Fitness and Exercise Routines - Desk-based stretches - 5-minute office workouts - Walking vs sedentary lifestyle 3.Healthy Lifestyle Habits - Sleep hygiene - Reducing alcohol and tobacco use - Time management for physical care 4.Assessment and Reflection - Self-evaluation of physical health - Action plan for improvement 5.Understanding Mental Health 6.Stress Management 7.Mental Resilience and Emotional Intelligence 8.Work-Life Balance 9.Creating a Personal Wellness Action Plan
4 2026-09-23 පෙ.ව.9.00 සිට ප.ව.4.15 දක්වා Information Act (තොරතුරු පනත) Relavant Officers 50 1 වයඹ පුහුණු ආයතනය - වාරියපොල මහින්ද ඒකනායක  Background and objectives of the RTI Act No. 12 of 2016  Importance of transparency and good governance  Scope and applicability of the Act  Key definitions under the Act  Right to access information  Categories of public authorities  Duties of Information Officers and Designated Officers  Proactive disclosure of information  Time limits for providing information  Information exempted from disclosure  Public interest override  Grounds for refusal  Appeals process (Internal appeal & RTI Commission)  Offences and penalties under the Act  Receiving and registering RTI applications  Processing requests step by step  Record management and documentation තොරතුරු පනත විෂයභාර නිලධාරීන් අනිවාර්ය වන අතර තෝරා ගනු ලබන නිලධාරීන් අනිවාර්යෙන් සහභාගී විය යුතුය අයදුම් කරනු ලබන යම්කිසි නිලධාරියෙකුට සහභාගී වීමට නොහැකි නම් ඒ බව සම්බන්ධීකරණ නිලධාරි වෙත 2026.09.21 ට පෙර දැනුම් දීමට කටයුතු කල යුතුය.(සම්බන්ධීකරනය - ලසන්ත 0704346325)
5 2026-09-23
2026-09-29
පෙ.ව 9.00 සිට ප.ව 4.15 දක්වා MS Project Relevant Officers 15 02 වයඹ පුහුණු ආයතනය - වාරියපොල ධනුෂ්ක වික්‍රමසිංහ මහතා  Introduction to Project Management  MS Project Interface & Basic Features  Creating task hierarchies and work breakdown structure (WBS)  Assigning resources to tasks  Setting calendars and deadlines  Practical exercises: sample project scheduling  Updating task status and % completion  Tracking project progress  Managing delays and change  Understanding critical path method (CPM)  Identifying task dependencies and slack  Resource leveling and workload balancing  Risk identification and mitigation  Generating project status reports  Visualizing project timelines and Gantt charts  Exporting reports for management review  Using built-in dashboards for monitoring සහභාගි කරවා ගත හැක්කේ නිලධාරින් 15 ක් පමණ වන නිසා අත්‍යවශ්‍ය නිලධාරින් අයඳුම් කරන්න
6 2026-09-23 පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා Event Management Relevant officer 50 01 වයඹ පුහුණු ආයතනය - වාරියපොල Program Participants willbe able to වෙබ් අඩවිය හරහා අයදුම් කරන සියළුවම නිළධාරීන් අනිවායයෙපැමිණිය යුතු අතර අයදුම් කර නොපැමිනෙන නිලධාරීන් ආයතන ප්‍රධානීන් මඟින් නොපැමිණිමට හේතු දැක්විය යුතුයි
7 2026-09-24 9.00AM සිට 4.00PM දක්වා Stress Management and Relaxation වයඹ පළාත් රාජ්‍ය නිලධාරින් 50 01 වයඹ පුහුණු ආයතනය - වාරියපොල වෛද්‍ය නිශාන් ගුණරත්න *මානසික ආතතිය යනු කුමක්ද? (Understanding Stress) ආතතිය යනු කුමක්ද සහ එය අපගේ සිරුරට සහ මනසට බලපාන ආකාරය. යහපත් ආතතිය සහ අයහපත් ආතතිය අතර වෙනස. ආතතිය නිසා ඇතිවන ශාරීරික හා මානසික රෝග ලක්ෂණ හඳුනා ගැනීම. * ආතතියට මුල් වන හේතු සහ ස්වයං-විමසුම (Root Causes & Self-Assessment) රැකියාව, පවුල් ජීවිතය සහ සමාජීය සාධක නිසා ඇතිවන පීඩනයන්. *පුද්ගලයාගෙන් පුද්ගලයාට ආතතියට මුහුණ දීමේ හැකියාව වෙනස් වන ආකාරය. *ඔබේ ආතති මට්ටම (Stress Level) මැන බැලීම සඳහා වන කුඩා ස්වයං ඇගයීම් ක්‍රියාකාරකමක්. - ආතතිය කළමනාකරණය සඳහා ප්‍රායෝගික ක්‍රම (Practical Stress Management Techniques) *කාල කළමනාකරණය (Time Management): වැඩ කටයුතු ප්‍රමුඛතා අනුව පෙළගස්වා ගැනීම (Eisenhower Matrix වැනි ක්‍රම). *සිතුවිලි කළමනාකරණය (Mindset Shift): සෘණාත්මක සිතුවිලි ධනාත්මක චින්තනයක් බවට පත් කරගැනීම. *සන්නිවේදන කුශලතා: "නැත" (No) කිව යුතු තැන්වලදී එය විනීතව ප්‍රකාශ කිරීමේ හැකියාව ගොඩනගා ගැනීම. *මනස එකඟ කරගැනීමේ සරල භාවනා ක්‍රම (Mindfulness & Meditation). *මාංශ පේශී ලිහිල් කිරීමේ අභ්‍යාස (Progressive Muscle Relaxation). සංගීතය, ස්වභාවධර්මය සහ විනෝදාංශ හරහා ආතතිය දුරු කරගැනීම. -සතුටින් සහ නිරෝගීව වැඩ කිරීමට ක්‍රමවේදයක් සකසා ගැනීම (Action Plan) දෛනික ජීවිතයට එකතු කරගත හැකි සරල සෞඛ්‍ය පුරුදු (නිසි නින්ද, ආහාර රටාව සහ ව්‍යායාම). *පුද්ගලික ආතති කළමනාකරණ සැලැස්මක් (Personal Stress Relief Action Plan) සකස් කරගැනීම.
8 2026-09-25 පෙ.ව 8.00 සිට ප.ව 9.00 දක්වා Short Solution for Computer Hard Ware පළාත් සහා රාජ්‍ය නිළධාරීන් 20 1 වයඹ පුහුණු ආයතනය - වාරියපොල ඩබ්ලිව්.එම්.ටී.රවීන්ද්‍ර වන්නිනායක කොම්පියුටර් භාවිතයේදී එදිනෙදා සිදුවන අලුත් වැඩියා සිදු කර ගැනීම සදහා මෙම වැඩසටහන සදහා අයදුම් කරන නිළධාරීන් අනිවාර්යෙන් සහභාගී විය යුතු අතර අයදුම් කරන පිලිවෙල අනුව ප්‍රමුඛතාවය හිමි වේ .සහභාගී වීමට නොහැකි නම් වෙබ් අඩවිය හරහා අයදුම් නොකිරීමට වග බලා ගන්න
9 2026-09-29
2026-09-30
පෙ.ව 9.00 සිට ප.ව 4.15 දක්වා Detecting Errors of ICT and Trouble Shoot Relavent Officers of IT Unit 15 02 වයඹ පුහුණු ආයතනය - වාරියපොල ඩබ්ලිව්.එම්.ටී.රවීන්ද්‍ර වන්නිනායක  Types of ICT errors: hardware, software, network, user errors  Common symptoms and error messages  Importance of systematic troubleshooting  Power, startup, and booting issues  Peripheral device errors (keyboard, mouse, printer, scanner)  Storage and memory-related issues  Quick checks and simple fixes  Operating system errors  Application crashes and performance issues  File corruption and data access errors  Basic system maintenance (updates, disk cleanup)  Common network connectivity issues  Wi-Fi and LAN troubleshooting basics  Internet access and email-related errors  Simple network diagnostic tools and Malware and virus-related issues  Malware and virus-related issues  Password and access problems  Data loss and backup errors  Safe ICT practices in government offices coordinator - purnima 0718-574966
10 2026-09-29 පෙ.ව 9.00 සිට ප.ව 4.15 දක්වා Green Practice for a Productivity and Sustainable Future (හරිත ඵලදායිතාවය) All Officers 50 01 වයඹ පුහුණු ආයතනය - වාරියපොල සේනානි දර්ශිකා කුමාරි  Meaning and importance of green practices  Concept of sustainable development  Environmental, social, and economic sustainability  Sustainable lifestyles  Efficient use of water and energy  Eco-friendly habits for individuals and families  Reduce, Reuse, Recycle (3R concept)  Waste segregation and responsible disposal  Minimizing resource wastage  Creating a green workplace culture  Energy-efficient office practices  Sustainable work processes and behaviors  Linking productivity with sustainability  Individual and organizational responsibility  Developing a simple personal or organizational action plan ළු
11 2026-09-29
2026-09-30
8.30 A.M සිට 4.15 P.m දක්වා Disaster Management (ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩමුළුව) Staff officers Relevant officers 60 2 වයඹ පුහුණු ආයතනය - වාරියපොල එන්.ආර්.ඒ.විරාජ් දිසානායක ආපදා පුරෝකථනය ආපදා පෙරසුදානම සහන සේවා කළමණාකරණය ගොඩනැගිලි කලමණාකරණය අයදුම් කළ සියළුම නිළධාරීන්ගේ පැමිණිම අනිවාර්්‍ය වේ ඹව්
12 2026-09-30 පෙ.ව.8.45 සිට ප.ව.4.15 දක්වා sustainable Living for Office & personal Life -කාර් යාල හා පෞද්ගලිත ජීවිතයේ සාර් ථකත්වය උදෙසා තිරසර ජීවන රටාව All officers 50 01 වයඹ පුහුණු ආයතනය - වාරියපොල එස්. එම් පෙත්තාවඩු මිය  Meaning and principles of sustainable living  Environmental challenges and individual responsibility  Benefits of sustainable practices for health and economy  Role of government employees in promoting sustainability  Energy conservation in offices  Paper reduction and digital practices  Waste management and recycling  Green procurement and office habits  Creating an eco-friendly workplace culture  Sustainable food habits and consumption  Water and energy saving at home  Transportation and lifestyle choices  Reducing plastic and household waste  Simple eco-friendly daily habits  Identifying personal and office sustainability goals  Developing simple action plans  Sharing commitments and best practices
13 2026-10-01
2026-10-02
2026-10-06
8.45 am සිට 4.15p.m. දක්වා Artificial Intelligent for MS EXCEl, All officers 20 03 වයඹ පුහුණු ආයතනය - වාරියපොල කාංචනා මොරගොල්ල, කාංචනා මොරගොල්ල, එම්.ඒ.වික්‍රමනායක 1.Introduction to AI in Excel 2.Data Management & AI-Assisted Analysis 3.Basic Formulas and Functions 4.Advanced Functions 5.Data Analysis Tools 6.Conditional Formatting & Visualization 7.Automating Tasks in Excel 8.Dashboard Creation & Reporting 9.Advanced Case Studies & Applications
14 2026-10-13
2026-10-14
‍පෙ.ව.8.45 සිට ප.ව.4.00 දක්වා Personal File Management විෂයභාර හා අදාළ නිලධාරීන් 50 2 වයඹ පුහුණු ආයතනය - වාරියපොල ආර්.පී.ජී.පොඩිනේරිස්  "පුද්ගලික ගොනු" යනු කුමක්දැයි නිර්වචනය කිරිම  පුද්ගලික ගොනුවක ඇතුළත් කළ යුතු විස්තර සහ ලේඛන.  කාලෝචිත ලෙස පුද්ගලික ලිපිගොනුවක පවත්වාගෙන යා යුතු ලේඛන.  විධිමත් විශ්රාිම ගැන්වීමේදී අනිවාර්ය ලේඛන.  පුද්ගලික ගොනුවක් ආරක්ෂා කිරීමට සහ රහස්යු භාවය තබා ගැනීමට අනුගමනය කළ යුතු උපාය මාර්ග.  පුද්ගලික ලිපිගොනු වල උපදෙස් සහ අභ්යපන්තර සංසරණය.  විශේෂ විධිවිධාන (සේවා වාර්තා නැති වුවහොත්, පෙර සේවය ඒකාබද්ධ කිරීම යනාදිය)  වෙනත් විෂය කරුණු. Coordinator Purnima -0718574966
Untitled Document
© 2026 © කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය - වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලය - සියළුම හිමිකම් ඇවිරිණි