Untitled Document
National creast කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය
වයඹ පළාත් සභාව
Wayamba Provincial Flag
Untitled Document
Untitled Document
Untitled Document
අනු අංකය පැවැත්වෙන දින පැවැත්වෙන කාලය පුහුණු වැඩ සටහන ඉලක්කගත කණ්ඩායම සහභාගී වන්නන් සංඛ්‍යාව පැවැත්වෙන දින ගණන පැවැත්වෙන ස්ථානය සම්පත් දායකයින් අන්තර්ගතය වෙනත් කරුණු විශේෂ කරුණු
1 2024-04-24
2024-04-26
9.00 am සිට 4.15 pm දක්වා වැටුප් පරිවර්තන සකස් කිරීීමේ පුහුණු වැඩමුළුව All Groups in North Western province 60 02 වයඹ පුහුණු ආයතනය - වාරියපොල Mr. H.M.D.B.Herath, ඩබ්.එම්.නිල්මිණි විජේකෝන් උසස් වීමකදී වැඩ බැලිමකදී විනව නියෝග ක්‍රියාත්මක කිරිම වැටුප් ප්‍රතිශෝධනය විෂය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරින් අයදුම් කරන ලෙස කාරුණිකව දන්වමි අයදුම් කරනු ලබන සියළු නිලධාරින් අදාල දිනවල පුහුණු වැඩසටහන සදහා සහභාගි විය යුතුය
2 2024-04-30 පෙ.ව.8.45 සිට ප.ව.4.15 දක්වා Preparation of replieyers for audit quires Relevant Officers 60 01 වයඹ පුහුණු ආයතනය - වාරියපොල W.M.W.S.K.Wanninayaka 1. Internal auditing 2. Contemporary internal auditing 3. Planning and preliminary fieldwork 4. Documenting internal controls 5. Audit programs 6. Fieldwork techniques 7. Work papers 8. Audit findings 9. Audit reports 10. Effective audit communication 11. Sampling
3 2024-04-30 9.00AM සිට 4.15 PM දක්වා Training Programe on writing letters and emails in English Relevant Officers 60 1 වයඹ පුහුණු ආයතනය - වාරියපොල ධරණී උපේකා වීරසේකර 1. Basic grammar for office use (correct use of prepositions determiners and conjunctions, sentence patterns correct use of tenses and passive voice ) 2. Basic English Speaking Skill (self introduction, describing the job role, day to day conversation with service recipients, asking, questions and replying, describing, directions). 3. Basic writing skill for office (writing email, memos, letters, invitations, minutes and reports). 4. Basic listening skill, comprehension for office use, English reading, punctuation and pronunciation Conducting meetings and negotiations Prepared and impromptu speeches, revision Examination. 5. Q & A session and final seminar, Closing remarks with Evaluation. *Basic computer Knowledge. *MS Office (Essensial only) *Online Platform (google tools) *New Trends (AI tools) පාඨමාලාවට තෝරාගත් නිලධාරීන් යම් ‍හේතුවක් මත ‍නොපැමිනෙන්නේ නම්, 2024-04-29 දිනට පෙර නොපැමිනෙන බව දැනුම් නොදුන්නහොත් අසාදු ලේඛන ගත කෙරේ.
4 2024-05-07
2024-05-09
2024-05-10
2024-05-14
2024-05-15
පෙ.ව.9.00 සිට ප.ව.4.30 දක්වා CIGAS Relevant officers 15 05 වයඹ පුහුණු ආයතනය - වාරියපොල පී.ඞබ්.එස්.කේ.විජේසිංහ, P.M.නලීන් චමින්ද 1. Introduce the books related to government Accounting. 2. Obtain the information related to Monthly Account 3. Summaries and prepare Monthly Account summaries 4. Establish cigas programmer that based on window. 5. Exercises related to cigars programmer. 6. Daily cash book and Monthly Account Summary. 7. Prepare Bank Reconciliations. 8. Write cheques using computers. 9. Connect cigas programmer and pay roll programmer to pay salaries according to SCIP method. 10. Settlement of advance. 11. Combine with the chief officer’s accounts මෙම වැඩසටහන සදහා තෝරාගැනීමට හැකියාව ඇත්තේ නිලධාරීන් 15 දෙනෙකු බැවින්,අත්‍යාවශ්‍ය නිලධාරීන් පමණක් අයදුම් කරන්න. පමණක් සටහන් තබා ගැනීමට අවශ්‍ය ලිපිද්‍රව්‍ය රැගෙන පැමි‍නෙන්න.
5 2024-05-15
2024-05-16
පෙ.ව.8.45 සිට ප.ව4.15 දක්වා විශ්‍රාම වැටුප් සකස් කිරීම විශ්‍රාම වැටුප් විෂය භාර නිලධාරීන් 60 02 වයඹ පුහුණු ආයතනය - වාරියපොල ආර්.ඒ.එස්.අයි.රණසිංහ, එච්.ඒ.එන්.පියසිරි 1. Introduce the civil pensions scheme, W & OP scheme 2. Circulars and enactments related to implement civilians’ pension scheme. 3. Service periods considered for retirement. 4. Activities to be performed before/ after the formal retirement. 5. Computation of Pensions/ gratuity and exercises. 6. Benefits under civilians pension scheme. 7. Entitlement for death gratuity/ payment. 8. Computation of death gratuity and exercise. 9. Discuss the benefits under Widows and Orphans’ pension fund. මෙම වැඩමුළුවට ප්‍රමුඛතාවය අනුව පුහුණුලාභීන් 60 දෙනෙකු තෝරා ගනු ලබන අතර අයදුම් කරනු ලබන විෂයභාර නිලධාරීන්/නිලධාරීණීයන් අනිවාර්යෙන් සහභාගී වීය යුතු වේ.
6 2024-05-16 පෙ.ව 9.00 සිට ප.ව 4.15 දක්වා වාහන නඩත්තුව හා ක්‍රියාකාරිත්වය රියදුරු 60 01 වයඹ පුහුණු ආයතනය - වාරියපොල අාර්.ඒම්.චාමර ප්‍රියනන්ද 1. රාජ්ය සේවයේ රියදුරෙකුගේ වගකීම් • රියදුරෙකුගේ භූමිකාව • රියදුරෙකුගේ ආචාර ධර්ම • සෑම රියදුරෙකුම දැනගත යුතු මූලික කරුණු • රියදුරෙකු විසින් නඩත්තු කළ යුතු පොත් සහ ලේඛන 2. රාජ්‍ය සේවයේ රියදුරන් සම්බන්ධ ආයතනික සහ මූල්‍ය රෙගුලාසි • මූලික නඩත්තු කිරීම • ඉන්ධන පරිභෝජනය • වාහන අලුත්වැඩියාව (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 41/90 අනුව) • කාර්යාල වේලාවන්, වැඩ කරන දින සහ නිවාඩු සම්බන්ධ විධිවිධාන • පත්වීම් සහ සුදුසුකම් සම්බන්ධ විධිවිධාන • දිවයින තුළ රාජකාරි සම්බන්ධ විධිවිධාන • වාහන ඉන්වෙන්ටරි නඩත්තු කිරීම, පවරා ගැනීම සහ භාරදීම 3. වාහන සම්බන්ධ නීතිමය පියවරයන් හඳුන්වාදීම • රිය පැදවීම සම්බන්ධයෙන් මෝටර් වාහන ක්රියා • රථවාහන නීති සහ මාර්ග සංඥා • හදිසි අනතුරකදී ක්‍රියාකිරීම 4. වාහනයක් ධාවනය කිරීමේ ශිල්පීය ක්‍රම • මාර්ගවල ධාවනය වන වාහනවල වර්තමාන තත්ත්වය • රියදුරු විනය • වාහනයක නියාමන පියවර සහ පාලන යාන්ත්‍රණ • වාහනයක දෝෂ හඳුනා ගැනීම සහ නඩත්තු කිරීම 5. වාහනයක යාන්ත්රික මෙහෙයුම් • එන්ජිමක පුළිඟු හෝ ජ්වලනය • වැඩ චක්රය • සම්පීඩනය • පුළුල් කිරීම • දහන ක්රියාවලිය • සිසිලන පද්ධතිය • ලිහිසි තෙල් • වායු පිරිසිදු කරන්නන් • ඩීසල් ඉන්ධන පද්ධතිය
Untitled Document
© 2024 නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කාර්යාලය - වයඹ පළාත් සභාව. සියළුම හිමිකම් ඇවිරිණි